Tuesday, March 2, 2010

ආදරය


නිල්වන් දග‍කාර නෙතු අද්දර
රැදෙන්නට මට ඉඩ දෙනවානම්
ඇස් පියන් නොපියා බලා හිදින්නම්
ඔබ රැව දෙස
කල්පයක් වුව.........